‘චීනය සම මාගම්පුර වරාය අශ්‍රිතව නව කර්මාන්ත පුරයක් හදන්න ගිවිසුමකුත් ගසා ඒ අයට ඉඩම් දෙන බව අගමැති කියලා තිබුණා. පිහිනුම් තටාකයක් දාන්නේ නැතිව ගල් තියනවා කියන්නේ නැතිව වැඩක් කිරිමට කටයුතු කිරීම හොඳයි’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරවිල අටේ කොලණියේ එකමුතු වැඩිහිටි සමිතියේ වාර්ෂික උත්සවයේ දී කීවේය.




