‘අද වැස්ස නෑ:


ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම පාහේ   වියළි කාලගුණ තත්ත්වයක්  පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . ඇතැම්  ප්‍රදේශවලට උදෑසන කාලයේ මීදුම් තත්වයක් ඇති විය හැකියි. ශ්‍රී ලංකාව වටා  මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.