බලපත‍්‍ර නොමැතිව නීතීවිරෝධී ආකාරයෙන් රඳවාගෙන සිටින බවට තොරතුරු හෙළි වී ඇති අලි පැටවුන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවි නිලධරයෝ ද සැරසෙති.
කැලයෙන් හොරෙන් අල්ලා ගෙන හොර බලපත‍්‍ර හදාගෙන සිටින බව කියන අලි පැටව් දෙදෙනෙක් පසුගිය සතියේ දී අත්අඩංගුවට ගනු ලැබුහ.
වනජීවී අධ්‍යකෂක ජනරාල් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පැවසුවේ අලි ප්‍රවාහන ලොරිය කාර්මික දෝෂයකට ලක් වීම නිසා අලි මෙහෙයුම් කටයුතු කල් දැමීමට සිදු වු බවයි.

