මහනුවර සහ මාතලේ දුම්රිය මාර්ගයේ මහනුවර කටුගස්තොට අතර කොටසේ ඇති පාලම් කිහිපයක නඩත්තු කටයුතු වෙනුවෙන්
එසැණ පුවත්
අලින්ට එරෙහි යුද්ධයක් මන්නාරමේ
වල් අලින් ගම්වැදීමෙන් වවුනියාව සෙට්ටිකුලමේ ජීවිත හානි සිදුවීම වැලැක්වීමට සහ ගම්වදින වල් අලින් පළවා හැරීමට ප
දිඹුලාගල අලි ප්‍රශ්නයක්
දින කිහිපයක සිට දිඹුලාගල ඇල්ලේවැව ගම්මානයේ වැවක කොටුවී සිටින වල් අලියකු බේරා ගැනීමට මෙතෙක් බලධාරීන් කටයුතු නො
කැමරාව අලුත්ගම හොර නඩය අල්ලා දෙයි
අලුත්ගම නගරයේ සුපිරි වෙළෙඳහළක බෑග් කවුන්ටරයෙන් සොරා ගත් රුපියල් අට දහසක රෙදි බෑග් දෙකක් හා ඒටීඑම් කාඩ්පත් සොයා
හිටපු පොලිස්පතිගේ දුවගේ ගේත් අතගාගනී
හිටපු පොලිස්පතිවරයකු වන වික්ටර් පෙරේරාගේ දුව තරංගා ප්‍රේමතිලක පෙරේරාගේ නිවස බිඳ පංචායුදයක් ඇතුළු භාණ්ඩ කිහි
නාන්න ගියා ගියාමයි
කෑමෙන් පසු වාද්දූවේ හෝටලයක පිහිනුම් තටාකයක නාන්නට ගිය පුද්ගලයකු (45) මිය ගොස් සිටි බවත්, කෑම පිට උගුරේ යෑම ඊට හේත
බුරියානි විෂ වී 65ක් රෝහලේ
කෑම විසවූ බවට සැක කරන 65ස් දෙනකු රෝහල් ගත කර ඇතැයි කාත්තන්කුඩි මූලික රෝහලේ අධ්යක්ෂ එම් එස් එස් ජාබීර් මහතා කියයි
‘මාගම්පුර/ මත්තල සුදු අලියන් කරන්න එපා‘ - අගමැති
ගිය රජය කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට ඉදි කළ වරායථ ගුවන්තොටුපොළ ඇතුළු ව්‍යාපෘති වැඩියෙන
මැදිරිගිරියටත් මීදුම
අද උදෑසන මැදිරිගිරියට අධික මීදුමක් පැවැති බව ප්‍රදේශවාසීහු කියති. මීදුම නිසා වාහන ගමනාගමනයට ද අපහසුතා ඇති ව
ජෝඩු 2000 ක් බබලා ඉල්ලා පත්තිනි මෑණි යදිති
දරුඵල අපේක්ෂාවෙන් 2000 ක් පමණ තරුණ ජෝඩු ඓතිහාසික සීනිගම දේවාලයේදී පත්තිනි පූජාවක් පැවැත්වූහ. මෙම යාදින්න අවුර
සිරිපා වඳින්න ජන ගඟක් : වාහන පෝලිම කිලෝමීටර 15ක් දුර
ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට සෙනසුරාදා සිට අද උදෑසන දක්වා ලක්ෂ අටකට ආසන්න පිරිසක් පැමිණ ඇතැයි නල්ලතන්නි පො
තිරුකිතීස්වරන් ළිඳේ වතුර පිරිලා : ඇටසැකිලි සෙවීම නවතී
මන්නාරම තිරුකීතීස්වරන් පළාතෙන් මීට වසර හතරකට පෙර හමුවුණු සමූහ මිනීවලට ආසන්නයේ පිහිටි පාලු ළිදක් තුළ තවත් මිනි
‘අලි ගෙනත් දැම්ම තව පන්සල් තියෙනවද?‘ - විජිත හේරත්
‘පන්සල්වලට බල්ලන්, පූසන් ගිහින් දානවා කියා අපි අහලා තියෙනවා. නමුත් උඩුවේ ධම්මාලෝක හාමාදුරුවන්ගේ පන්සල හැර අලි
අඩුපාඩු නිමක් නැති ගම්මාන හතරක් මාතලේ
මාතලේ දිස්ත්‍රික්කයට අයත් පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොටසයේ පිහිටි අක්කර අට ,තලකිරියාව ,ගැටමිය ,තම්බුහේන යන
2020 ඔලිම්පික් සිහිනය සැබෑ කරගන්න දැන් සිටම වැඩ
2020 ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීම සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීම දැන් පටන්ම ආරම්භ කර ඇති බවත්, පාසැල්
කලා වැව අසලදී දොස්තරට ගහයි : සල්ලිත් කොල්ල කයි
කලාවැව බලලුවැවේ දිය නෑමට ගිය මරදංකඩවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකුට පහර දී මුදල් හා බිරියගේ රන් මාලය කො
ජනපති ලංකාවට එයි
ජර්මනියේ හා ඔස්ට්‍රියාවේ සංචාරයකට ගිය මෛත්‍රීපාල සිරිසේන ජනපති අද උදෑසන එමිරේට්ස් කටුනායකින් ලංකාවට පැමි
රාජිත අද සවස වෛද්‍ය පරීක්ෂණයකට
සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළු කරනු ලැබූ බව ඔහුගේ සමී
හෝමාගම කළහයට හිමිවරු හතරක් රිමාන්ඩ්
හෝමාගම අධිකරණය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුණු බව කියන තවත් හිමිවරු හතර නමක් මාර්තු පළමු වැනි දා තෙක් රිමාන්ඩ් කර
අධිවේගයේ පෞද්ගලික බස් පිරික්සයි
දක්ෂිණ අධිවේගී පොලිසිය හා මාර්ග මගී ප්‍රවාහන අධිකාරියේ නිලධරයෝ අද දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ පෞද්ග
මගපෙන්වන්නා ලංකාවම කයි
ගාල්ලේ හෝටලයකදී කැනඩා ජාතික සංචාරක කතක කෙළෙසීයැයි සැකපිට සංචාරක මගපෙන්වන්නකු බව කියන විවාහක පුද්ගලයකු අත්අඩං
බසය කළු ගගේ - ජීවිත 36 ක් බේරේ
රත්නපුර - දම්ගිලියාව කහවත්තේදී ඇඟලූම් සේවිකාවන් රැගත් බසයක් කළු ගඟට පෙරළී 36 දෙනෙක් තුවාළ ලබා රෝහල් ගතකරනු ලැබ
කන්ටේනරය දුම්රියේ හැපී හතරක් රෝහලේ
කොළඹ - පුත්තලම දුම්රියක් නාගවිල්ලූවේදී අද උදැෑසන 8.50 ට පමණ කන්ටේනරයක ගැටී එහි රියදුරු හා තවත් අයකුද දුම්රිය රියදු
උසාවිය ළඟ කලහ කළැයි තව හතරක් සැකපිට
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කර උසාවියේ රාජකාරිවලට බාධා කළැයි සැකපි
රාජිත සිංගප්පූරුවට
සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර සඳහා අද සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. ඔහු සමග පස් දෙන
‘දූෂිතයන් අල්ලන්නේ රාජපක්ෂ ක්‍රමයට නොවේ‘
වත්මන් රජය දූෂිතයන් අල්ලන්නේ මහින්ද රාජපක්ෂ රජය පුද්ගලයන් අත්අඩංගුවට ගත් ආකාරයට නොවන බව සෞඛ්‍ය ඇමැති දොස්තර ර
මහනුවර විරොධතාවෙන් පසු දෙදෙනෙක් රෝහලට
දළදා මාලිගාව ඉදිරිපස මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලමින් හා ඊට එරෙහිව පැවැති විරෝධතා දෙකක පිරිසක් අතර ගැටුමකින් පසු ජ
රාජිත රෝහලේ
සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පරීක්ෂණයක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇතැයි රෝහල් ආරංචි කියය
ලසන්ත ඝාතනයේ විස්තර ගන්න මගක් කියයි
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධ විමර්ශන පවත්වන රහස් පොලිසිය එවකට ඒකාබද්ධ ම
නිශාන්ත රණතුංගගෙන් ප්‍රතිශෝධිත ඇප ඇයැදුමක්
කාල්ටන් ස්පෝටර්ස් නෙට්වර්ක් ස්පෝට්ස්හි හිටපු අධ්යක්ෂ නිෂාන්ත රණතුංග විසින් ඉදිරිපත් කැරුණු ප්රතිෂෝධිත ඇ

