හිටපු පොලිස්පතිගේ දුවගේ ගේත් අතගාගනී


හිටපු පොලිස්පතිවරයකු වන වික්ටර් පෙරේරාගේ දුව තරංගා ප්‍රේමතිලක පෙරේරාගේ නිවස බිඳ පංචායුදයක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි.