ජනපති ලංකාවට එයි


ජර්මනියේ හා ඔස්ට්‍රියාවේ සංචාරයකට ගිය මෛත්‍රීපාල සිරිසේන ජනපති අද උදෑසන එමිරේට්ස් කටුනායකින් ලංකාවට පැමිණියේය.