හෝමාගම අධිකරණය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුණු බව කියන තවත් හිමිවරු හතර නමක් මාර්තු පළමු වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
ඔවුහු අද උදේ පොලිසියට බාර වූහ. ඉන් පසු පොලිසිය හිමිවරුන් අධිකරණයට ඉදිරිපත් කළේය.

