නාන්න ගියා ගියාමයි


කෑමෙන් පසු වාද්දූවේ හෝටලයක පිහිනුම් තටාකයක නාන්නට ගිය පුද්ගලයකු (45) මිය ගොස් සිටි බවත්, කෑම පිට උගුරේ යෑම  ඊට හේතුව බව මරණ පරීක්ෂණයේ දී හෙළි වූ බවත් පොලිසිය කියයි.