මහනුවර - මාතලේ දුම්රිය අද නෑ


මහනුවර සහ මාතලේ දුම්රිය මාර්ගයේ මහනුවර කටුගස්තොට අතර   කොටසේ  ඇති පාලම් කිහිපයක නඩත්තු කටයුතු වෙනුවෙන් අද (21 ) එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නවත්වා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි උසස් නිළධාරියෙකු ප්‍රකාශ කළේ අද උදේ අටේ සිට  දුම්රිය ධාවනය තාවකාලිකව නවත්වා ඇති බවයි.