බසය කළු ගගේ - ජීවිත 36 ක් බේරේ


රත්නපුර - දම්ගිලියාව කහවත්තේදී ඇඟලූම් සේවිකාවන් රැගත් බසයක් ක‍ළු ගඟට පෙරළී 36 දෙනෙක් තුවාළ ලබා රෝහල් ගතකරනු ලැබූහ.

වතුර බෙහෙවින් අඩුව තිබූ නිසා ඔවුන්ගේ ජීවිත බේරී ඇත.