පොලිස්පතිවරයාට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමට බලය ඇත්තේ පොලිස් කොමිෂන් සභාවට යැයි ව්‍යවස්ථා සභා
එසැණ පුවත්
‘කොළඹ-තූත්තුකුඩි නැව් සේවය යළිත් ‘
වසර හයක සිට නතර වී තිබෙන කොළඹ සහ තූත්තුකුඩිය අතර නැව් සේවය යළි පටන් ගැනීම කෙරෙහි තමිල්නාඩු ප්‍රාන්ත රජයේ අවධානය
ආවා කල්ලියේ යතුරු පැදියක් පාලු වත්තක
‘ආවා කල්ලිය‘ අපරාධ සදහා භාවිතා කළ බව කියන යතුරු පැදියක් කොකුවිල් ප්‍රදේශයේ පාලු වත්තක සඟවා තිබියදී යාපනය විශේෂ
විජයදාස අධිකරණ ඇමතිකමට සුදුසු නැතැයි අජිත් කියයි
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරය දැරීමට සුදුසු නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය
පාදුක්කේ දැරියට දුමින්දගෙන් නව නිවසක්
පාදුක්ක මිරියගල්ල දී කිසිවකු විසින් ගිනි තබා විනාශ වූ නිවසේ පදිංචිව සිටි මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටි
‘මිලියන 348කට වුණ දේ දන්නේ නෑ‘
පර්පචුවල් හෝල්ඩින්ස් සමාගමට රුපියල් මිලියන 348ක ලාභාංශ ලබා දී ඇතත් එම ලාභාංශවලට සිදුවූ දේ පිළිබඳ තමන් නොදන්නා බව ට
‘ඉන්දියානු බුද්ධි අංශයෙන් මහින්දට යෝජනාවක් ‘
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ගෙනඒමට පෙර ඉන්දියානු බුද්ධි අංශය හිටපු ජනාධිපති
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි
විදුලි සංදේශ බද්ද හා යතුරුපැදි ඇතුළු වාහන කිහිපයක බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.
‘ඉවත් වන්නේ මධ්‍යම කාරක සභාවේ තීරණයකින් පමණයි‘
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඉන් ඉවත් වන්නේ පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගතහොත් පමණක
මෙන්ඩිස් සමාගමේ ලිපි ලේඛන බැඳුම්කර කොමිසමට
ඩබ්ලිව්. ඇම්. මෙන්ඩිස් සමාගමේ 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා මුල්‍ය වාර්තා සහ ලිපි ලේඛන කොමිසමට ඉදිරිපත් කරන ලෙස කොමි
“වවුනියාව මණ්ඩපය වන්නි සරසවිය වෙයි“
මෙතෙක් යාපනය විශ්ව විද්‍යාලයේ කොටසක් වශයෙන් පැවති වවුනියාව මණ්ඩපය වන්නි විශ්ව විද්‍යාලය වශයෙන් නව විශ්ව විද්‍ය
ගම්මිරිස් මිල අඩුවීම ගැන හොයන්න කමිටුවක්
ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සහ දේශීය වෙළෙඳපොළ තුළ ගම්මිරිස් මිල පහළ යෑම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා ක
ලංකාවට තවත් ඔලිම්පියාඩ් ලෝකඩ පදක්කමක්
බ්‍රසීලයේ, රියෝ ඩී ජැනයිරෝ නුවරදී පසුගියදා පැවැති අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගයේ වයස 20 පහළ තරගයේ දී ලෝකඩ පද
විජයදාසට එරෙහි යෝජනාව ඒකමතිකව සම්මතයි
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විශ්වාසය නැතැයි සඳහන් කරමින් ඉදිරිපත් වූ යෝජනාව
අනවසරෙන් මත්පෙති විකුණු හිමිකරු අත්අඩංගුවට
මානසික රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත පමණක් නිකුත් කරන මත් පෙති 1733 ක් සීදුව මීගමුව පාරේ වෙළඳසැළක තිබ
මීගමුවේ හෝටලයක කොටසක් කැඩී තිදෙනෙක් සිරවෙති
මීගමුව, පෙරියමුල්ල පාලම අසල හෝටලයක කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් එහි සිටි තිදෙනකු සිරවී සිටි බවත් ඉන් දෙදෙන
‘කසලින් විදුලිය නිපදවීම පමා වුණා‘ - පාඨලී
අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ වරාය වැනි සංවර්ධන ව්‍යාපෘතිවලට මෙන් කසල ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් ප්‍රතිපාදන
නැගෙනහිර විශ්ව විද්‍යාලය වසා දමයි
නැගෙනහිර විශ්ව විද්‍යාලය නැවත දැනුම් දෙන තෙක් අද(17) සිට වසා දමන බවට එහි නියෝජ්‍ය උප කුලපති කේ.කරුනාකරන් මහතා පවසයි.
එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයේදී අධිකරණ ඇමැතිට චෝදනා
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ. කෘත්‍යධිකාරී මණ්ඩ
උයන්වත්තේ ඝාතනය ගැන පරීක්ෂණ
උයන්වත්ත රක්ෂිතයේ දී ඝාතනය කරනු ලැබ සිටි පුද්ගලයකුගේ හිස කොටස වැඩිදුර පරීක්ෂණ සඳහා නාගොඩ මහ රෝහලේ තබා ගැනීමට එහි
බුලත්සිංහල ඉඩමකින් ජීව උණ්ඩ සොයාගනී
බුලත්සිංහල බෝතලේගම කුරුඳු ඉඩමක වළදමා තිබූ ජීව උණ්ඩ 19ක් සොයාගත් බව පොලිසිය පවසයි.
මෝටර් රිය ඔයට වැටී පිය පුතු මරුට
කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ අරන්දර, පිටගල්දෙණියේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගුරුගොඩඔයට පෙරළීමෙන් දෙදෙ
අවුරුදු දෙකක් තිස්සේ රජයට ගන්න බැරිවුණු තීන්දු මේ මාසයේ - රාජිත
මෙතෙක් නොගත් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයකට මෙම මාසයේදී එළඹීමට රජය කටයුතු කරනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකා
කෝටි 71කට කුමක් වුණාදැයි දන්නේ නෑ
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් කෝටි 71කට අධික මුදලකට සිදු වුයේ කුමක්දැයි තමා දන්නේ නැතැයි ප
නාමල් එෆ්සීඅයිඩී නිලධරයකුට තර්ජනය කරලා
පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ මහතා ඊයේ(15) මුල්‍ය අපරාධ කොට්ඨාසයේ දී එහි උප පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය ක
ජවිපෙ සීනුව අතහරින බව විද්‍යාරත්න කියයි
ජනතා විමුක්ති පෙරමුණේ සලකුණ වූ සීනුව ලකුණ වෙනුවට පොදු ලකුණක් භාවිතා කොට 2020 දී මැතිවරණයට මුහුණ දීමට ජනතා විමුක්ති
පාරේ මැද තීරුවට සීඝ්‍රගාමී බස් සේවයක්
මාර්ගවල මැද තීරුව භාවිත කරමින් සීඝ්‍රගාමී බස් සේවයක් හඳුන්වාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව මහනගර හා බස්නාහි
අඹේපුස්සේ තෙල් කෝචිචියක් කැඩීමෙන් කෝච්චි පෝලිමක්
ඉන්ධන ප්‍රවාහන දුම්රියක් අද(16) සවස අඹේපුස්ස ප්‍රදේශයේදී හදිසි ආපදාවකට ලක්වීමෙන් දුම්රිය මාර්ගයේ ඇති වූ පොයින්ට
පොලිස්පතිගේ විනය හොයන්න කොමිසමට බැරිලු
පොලිස්පතිවරයාගේ විනය සම්බන්ධ කාරණයක් ගැන විමර්ශනය කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවට හැකියාවක් නැතැයි එහි ලේකම
කූඨ ලේඛණ හැදුවැයි බෞද්ධ සමිතියක හිටපු සභාපති රිමාන්ඩ්
ව්‍යාජ අත්සන් යොදා කූඨ ලේඛණ සකස් කර කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ මුදල් රුපියල් දෙලක්ෂ එක්දහස් හයසිය හැත්තෑප

