(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බුලත්සිංහල බෝතලේගම කුරුඳු ඉඩමක වළදමා තිබූ ජීව උණ්ඩ 19ක් සොයාගත් බව පොලිසිය පවසයි.
ඔහු සතුව තිබූ ගිනි අවිය මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර වළදමා තිබූ ජීව උණ්ඩ අත්බෝම්බ කවරයක බහා තිබූ බවද පොලිසිය කියයි.