
දකුණු අප්‍රිකාවට අයත් මලාවි රාජ්‍යය, දරුණු ඉන්ධන අර්බුදයකට මුහුණ පා සිටී. ඉන්ධන ලබා ගැනීම සඳහා එරට රියදුරන්ට පැය ගණනක් සහ ඇතැම්විට දින ගණනක්, ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී සිටින බව මාධ්‍ය වාර්තා කරයි.
ඉන්ධන පිරවුම්හල්වල පෝළිම්වල සිටින මලාවි වැසියන් දැඩි ලෙස නොසන්සුන් වී, ගැටුම් ඇති කර ගන්නා බව ද පැවැසෙයි. වසර ගණනාවක් පුරා පවතින ඉන්ධන හිඟයට අමතරව, ඇමෙරිකා ඉරාන මැද පෙරදිග අර්බුදය හේතුවෙන් ඉහළ ගිය ලෝක තෙල් මිල නිසා මලාවි රාජ්‍යයේ පෙට්‍රල් ලීටරයක මිල ඇමෙරිකන් ඩොලර් 3.24 දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd