කටාර් ඩියුටි ෆ්‍රී සහ යුනියන්පේ ඉන්ටර්නැෂනල් ගනුදෙනුකරුවන්ට හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සාප්ප
එසැණ පුවත්
අල් මීරා වෙතින් රාමදාන් මාසයේදී භාණ්ඩ 1,437 ක් පිරිවැය මිලටම
එළැඹෙන ශුද්ධ වූ රාමදාන් මාසය වෙනුවෙන් විශේෂ දීමනා ලබාදීමේ වැඩසටහනේ තවත් පියවරක් ලෙසින් තෝරාගත් භාණ්ඩ
කරාමා වෙතින් ජල සංරක්ෂණ ව්‍යාපෘතියක්
පසුගිය වසර 11 තුළදී කටාර් හි ජල ඉල්ලුම වාර්ෂිකව සියයට 10.6 කින් ඉහළ ගොස් 2025 වසරේදී එය කියුබික් මීටර් මිලියන&nbs
නොමිලේ වතුර බෙදන ඉන්දියානු තරුණයෙක්
අල් වුකායිර් හි අතුරු මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයන්ට සහ ට්‍රක් රථ රියැදුරන්ට නොමිලේ වතුර බෝතල් බෙදා දෙ
ඔරීඩූ වෙතින් තරුණ තරුණියන්ට සියයට පනහක මිල අඩු කිරීමක්
තරුණ පරම්පරාවේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම සඳහා මේ දිනවල ක්‍රියාත්මක කරන ශිෂ්‍ය වට්ටම් ප්‍රවර්ධන වැඩසටහන
බහරේන/රුසියානු සබඳතා ගැන අගමැතිවරයාගේ- ප්‍රසාදය
පොදු යහපත උදෙසා සියලුම ක්ෂේත්රයන්හිදී රුසියාව සමග ඇති සහයෝගීතාවය වර්ධනය කරගැනීමේ ඇති වැදගත්කම පසුග
‘සේරුවිලට මහමෙව්නාවෙන් අයිතිවාසිකම් කියන්නේ නෑ‘
සේරුවිල මංගල රාජමහා විහාරයට අයිතිවාසිකම් කීමේ අදහසක් දැනට හෝ ඉදිරියේදී ද නැති බවත් මහමෙව්නාව භාවනා අසපුව නිවේ
පාසල වෙනත් තැනකට රැගෙන යන ලෙස ඉල්ලා සානාබිස් බාලිකාවේ සිසුවියෝ විරෝධතාවක
පාසල් ගොඩනැගිලි ගරාවැටී ඇති බව චෝදනා කරමින් සානාබිස් ප්‍රාථමික බාලිකා විද්‍යාලයේ සිසුවියන් 250 ක පමණ
වාණිජ නියෝජිතයන් සඳහා බලපැවැත්වෙන පැරැණි නීතිය වෙනුවට සංශෝධිත නීතියක්
වාණිජ නියෝජිත ව්‍යාපාරික සංවිධානය සම්බන්ධයෙන් බලපැවැත්වෙන 2002 අංක 8 දරන නීතියේ යම් යම් රෙගුලාසි සංශෝධන කරමින් 2016
අල් ෂමාල්වලටත් අලුතින් හේමන්ත වෙළෙඳපොළක්
ලබන වාරයේ සිට අල් ෂමාල් ප්රදේශයෙත් හේමන්ත වෙළෙඳපොළක් ආරම්භ කිරීමට නගර සභා සහ පරිසර අමාත්‍යාංශයේ කෘ
මම තාම උසස් පෙළ හදාරන පාසල් ශිෂ්‍යයාවක්
ස්වර්ණවාහිනියේ විකාශය වූ "මීදුමෙන් එහා" ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි ඇය මේ දිනවල "හංස පිහාටු" සහ "
‘උතුරු සබේ ෆෙඩරල් යෝජනාවට විරුද්ධ විය යුතුයි‘
උතුරු පළාත් සභාවේ ෆෙඩරල් යෝජනාව සම්මත කිරීමට විරුද්ධව බස්නාහිර පළාත් සභාව විරෝධය පළකොට යෝජනාවක් සම්මත කළ බවත්
ග්‍රේරෝටත් ඉව නැතිවේ
බණ්ඩාරගම වීදාගම රජමහා විහාරයක ධාතු මන්දිරෙය් තැන්පත් කර තිබූ ඉපැරණි කාසි ඇතුළු පුරාවස්තු තොගයක් අද උදේ පැහැරග
‘පාර්ලිමේන්තුවට යවන්නේ අතින් පයින් ප්‍රශ්න විසඳන්න නොවේ‘
‘පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් ප්‍රශ්න බේරගන්නේ නැතුව අතින් පයින් ප්‍රශ්න බේ
සීලරතන හිමි/මනමේන්ද්‍ර සම්පන්දන් යළි පෑහෙති
දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කලිනොච්චිය පච්චිපලෙයිහි පිහිටි යුද හමුදා කඳවුරකට අනවස
සරණකිත්ති හිමි දේහය සේරුවිලට
සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරධිපතිව වැඩවිසූ අපවත්වී වදාළ සේරුවිල සරණකිත්ති හිමියන්ගේ දේහය ත්‍රිකුණාමල ජය
තෙල් ගැහිල්ල
ආණ්ඩුවෙ ඉන්න ප්‍රධාන පක්ෂ දෙක වෙන වෙනම මැයි රුලි තියනව... මේවට රජයේ සම්පත් යොදාගන්න එපා කියල නියෝගයකුත් පක්ෂ දෙක
පාදාගත් ගල් ගුහාව යළි යටවෙයි
බලන්ගොඩ පඹහින්නේ පරෙයියන්ගල වන සෙනසුනේ හාමුදුරුවන් සොයා යුද හමුදාව අද (5) දෙවැනි දිනටත් මෙහෙයුම් ඇරඹීය. පෙර ද
මට අවුරුදු 25ක් සපිරෙද්දිම මම කලා ක්ෂේත්රයෙන් ඉවත් වෙනවා
සුසිල නිෂ්පාදනයක් වූ "සල් සපූ නා" ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි ෂනාලි වීරසිංහ මේ දිනවල කාගෙත් ආදරය දින
ෆේස්බුක් මිතුරෝ අසරණ පවුලකට සෙවණ දෙති
ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය මගින් එකතුවූ පිරිසක් වාරියපොළ බමුණාකොටුව , පනාගමුව අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකර
කේරළ ගංජා සිලාවතුරේ
කේරළ ගංජා කිලෝ 115කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ඉන්දීය යාත්‍රාවක් සහ සැකකරුවන් පස් දෙනකු මන්නාරම
ලග්ගල ට්‍රැෆික් ඕඅයිසීගේ වැඩ තහනම්
ලග්ගල පොලිසියේ අවි ජාවාරම සිදුවූ පසුගිය අප්‍රේල් 13 වැනිදා පොලිසියේ වූ බව කියන අනිසි ක්‍රියාවක් සම්බන්ධයෙන් ස
පිම්මක් පනින්නද හදන්නෙ?
ඒකාබද්ධ විපක්ෂය පැත්තෙ ඉන්න එක්තරා "චරිතයක ඩබල් ගේමක් ගැන පරීක්ෂණයක් වගේම නිරීක්ෂණයකුත් පසුගිය දවස්වල
ගුටි ඇන ගත් දෙන්නකුට සතියක තහනමක්
පාර්ලිමේන්තුවේ ගුටි කෙළියට මැදිවූ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම (එජාප) හා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණවී
‘මස් පිඬු වේදනාව නොසලකා හරින්න එපා‘
වරලත් භෞත චිකිත්සක සංගමයේ ජාතික සංවිධායක ආචාර්ය සුජීව වීරසිංහ මේ දිනවල ශ්‍රී ලංකාවට ආසන්නයෙන්ම සූර්යා ගම
පොලිස් පොතෙන්
අනුරාධපුර මානෙල්ගම නිවසක සිටි එළ ගවයන් සිව් දෙනකු හොරකම් කරගෙන ගොස් ඇතැයි නිවෙස් හිමියන් පොලිසියට පැමිණිලි කර
කිලෝ පහ හමාරක රන් මිරිහානෙන් උස්සයි
මිරිහානේ කෝට්ටේ පාරේ ස්වර්ණාභරණ වැඩපොළකට අවි රැගෙන ඇතුළු වූ කොල්ලකරුවන් හිමිකරු හා සේවකයකු බිය ගන්වා කිලෝ පහ හ
රනිල් සිංගප්පූරු යයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික චාරිකාවක් සඳහා අද (5) පෙරවරු 7.30ට පමණ යූඑල් 302 දරණ ගුවන්යානයෙන් සිං
මීතොටමුල්ල කුණු කන්ද යයි
මීතොටමුල්ල කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු අද (5) පෙරවරුවේ ආරම්භ කළ බව බස්නාහිර පළාත් සභා ආරංචි පවසයි.