(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය අමාත්‍යාශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අලාභ හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජලයත් අද (18) නීතිඥවරයකු සමඟ අධිකරණයට බාරවීම සඳහා මාලිඟාකන්ද අධිකරණයට පැමිණ සිටියේය.
ඔහු මෝසමක් මගින් බාර වීමට නියමිතව ඇත.
මෙම නඩුවට අමතරව අධිකරණය මඟහැරීම පිළිබඳව රයන් ජලයත්ට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තු කිහිපයක් නිකුත් කර ඇත.

