අධිකරණයට බාර වු රයන් 23 දක්වා රිමාන්ඩ්


(ඉන්දිකා  රාමනායක)

වෛද්‍ය පීඨ  ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අගෝස්තු 23 වැනි දා  දක්වා රිමාන්ඩ්  කිරිමට  මාළිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (18) නියෝග කළේය.

සෞඛ්‍ය අමාත්‍යාශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අලාභ හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  ඔහු චෝදනා ලැබ සිටියි.