අනවසරෙන් මත්පෙති විකුණු හිමිකරු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

මානසික රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත පමණක්  නිකුත් කරන මත් පෙති 1733 ක් සීදුව මීගමුව පාරේ වෙළඳසැළක තිබී එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

රුපියල් හාර ලක්ෂ තිස් දහසක වටිනා බවත් මේ සමඟ ගංජා මිලිග්‍රෑම් 230 ක් සොයා ගෙන ඇත.