රුපියල් කෝටි 4ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමග ඩුබායි සිට පැමිණි ලාංකික කතුන් දෙදෙනකු කටුනායක ගුවන්තොටුපළේදී අත්
එසැණ පුවත්
අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය
අතුරුදන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාල ගැසට් නිවේදනය නිකුත් වෙයි
අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාගේ නියෝගය නිවේදනය කරන ගැසට් නිවේදනය ඊයේ (12) ප්
බස්-ත්‍රීරෝද රථ අනතුරින් දෙදෙනෙක් මරුට
හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල යොර්විල් වත්ත ප්‍රදේශයේදී සුපෝපභෝගි බස් රථයක් හා ති‍්‍රරෝද රථයක් ගැටී ති
සාක්කි දීමෙන් වැලකී සිටින්න ඇලොසියස් කළ ඉල්ලීමේ තීරණය හෙට
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලොසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි ලබා දීමට අකමැති හෙය
සිගරට් රථයෙන් ලක්ෂ 14ක් කොල්ලකෑ හතරක් අල්ලයි
සිගරට් වැන් රථයකින් රුපියල් ලක්ෂ 14ක් පමණ මංකොල්ල කා පලායමින් සිටි තරුණයන් සිව් දෙනකු යක්කලමුල්ල මාකුබුර ප්‍රදේ
ගොවිසෙත ලොතරැයිය ගැන බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රශ්න කරයි
දිනුම් අංක නොමැති සහ දිනුම් අදින දිනයක් සඳහන්ව නොමැති ගොවිසෙත ලොතරැයිය වෙළෙදපොලේ ඇති බවට චෝදනා කරමින් කළ පාර්ලි
සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීම 18 දා සිට
බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාල සඳහා සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය මෙම මස 18 ව
වැලිකඩ සිර ගෙදරින් ජංගම දුරකථන 02ක් මතුවෙයි
බන්ධනාගාර බුද්ධි අංශ විසින් වැලිකඩ බන්ධනාගාර රෝහලේ අද (12) සිදු කරනු ලැබූ හදිසි වැටලීමකදී එහි තිබී ජංගම දුරකථන 02ක්
විදුලිබල සේවකයෝ හෙට සිට වැඩවරති
දහවල් 12 සිට දින දෙකක වැඩ වර්ජනයක් පවත්වන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය කියයි.
පළාත් පාලන ඡන්දය ලබන වසරේ
පළාත් පාලන ඡන්දය මේ අවුරුද්දේ නොපැවැවෙන බවත් අනිවාර්යයෙන් එය ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ පැවැත්වෙන බවත් මැතිවරණ
ශ්‍රී ලංකන් ගුවන් සමාගම අලාභය අවම කරගත යුතුයි - නියෝජ්‍ය ඇමති
ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු , ඉන්ධන සහ සේවා සැපයීම් අංශ වලින් ලබන අලාභය අවම කරගනිමින් කළමනාකාරිත්වය සමග සාකච්
19 වැනි ව්‍යවස්ථාව කියවන්නැයි මහින්දගෙන් ඉල්ලයි
19 වැනි ව්‍යවස්ථාව කියවන ලෙස තමන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලන බව ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
ජගත් නිර්දේශ ක්‍රියාත්මක කරනවා -විදේශ අමාත්‍යංශය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
ඇලෝසියස් රට ගියායැයි තහවුරු නොකළ ආරංචියක්
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා විදේශ ගතවී ඇති බවට තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් ත
සයිටම් වර්ජනය හෙටත්
සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස බලකරමින් හෙටත් (13) දිස්ත්‍රික්ක හයක වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කෙරෙන බව
රියදුරන් 20 කට දඩ
ගම්පහ මල්වතුහිරිපිටිය පොලිස් වසමේ දී බීමත්ව වැරදි කළ රියදුරන් 20 කට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළා දකිනවා : විදේශ අමාත්‍යාංශය
උතුරු කොරියාව ඉකුත් 3 වැනිදා කරන ලද න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළාදකින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත
‘ධීවර වරායන් ඔක්කොම කෝටි 169කට බදු දෙන්න සූදානමක්‘
රටේ සියලුම ධීවර වරායන් අවුරුදු 30ක කාලයක් සඳහා රුපියල් කෝටි 169කට බදුදීමට ආණ්ඩුව සියළු පිඹුරුපත් සකසා අවසන් බව ජනතා
කොටි සාමාජිකයාගෙන් ඇපෑලක්
කොටි සංවිධානයේ සාමාජිකයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබා දී ඇති පාපොච්චාරණ නීත්‍යානුකුල බවට අනුරාධපුර විශේෂ ම
බැඳුම්කර කොමිසම ඇලෝසියස් සොයා නිවසට යයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ නිවසට ගිය බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීන් සිය බැං
ඩුබායි හි ලාකිකයෝ තිදෙනෙක් සමාගමක මුදල් අරන් පනිති
ඩුබායි හි මූල්‍ය සමාගමක සේවයේ නියුතුව සිටි ලාංකික ශ්‍රමිකයින් තිදෙනෙක් ඩිරාම් මිලියන දෙකකට ආසන්න මුදලක් සොරකම්
’ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනවා’ - අරුන්දික
තමා නියෝජ්‍ය ඇමැතිධුරයෙන් ඉවත්කිරීම පිළිගන්නා අතර තවදුරටත් ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ කටය
මධ්‍යම අධිවේගියේ වැඩ නවතයි
මධ්‍යම අධිවේගය නිසා ඉඩම් සහ නිවාස අහිමි වූවන්ට නියමිත වන්දි ගෙවීම සඳහා අදාළ අංශ සමග සාකච්ඡාවක් පවත්වන තුරු අධිවේ
ඊජිප්තුවේ අයි එස් ප්‍රහාරයකින් පොලිසියේ 18ක් මරුට
ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ ආරක්ෂක අංශ ගමන්ගත් ලොරි රථ පෙළකට අයි එස් ත්රස්තවාදීන් විසින් කරන ලද පහරදීමකදී පො
කොන්ත්‍රාත් අත්හිටුවන්නැයි ජාතික ඉදිකිරීම් සංගමයෙන් ඉල්ලීමක්
අධිකරණ නියෝග කඩ කරමින් රජයේ ප්‍රසම්පාදන නියමයන් ද උල්ලංගණය කරමින් නීති විරෝධීව ලබාදී ඇති රුපියල් ලක්ෂ එක් දහස්
අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය ඇමැති ධූරයෙන් ඉවතට
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහ
විස්ස සබරගමුවෙත් සම්මතයි
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සබරගමුව පළාත් සභාවේදි වැඩි ඡන්ද 21කින් අද (12) සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 29
අරලියගහ මැදුරේදී පිළුණු ආහාර දීම ගැන පරීක්ෂණයක්
අරලියගහ මන්දිරයේ පැවැති සෞඛ්‍ය සේවා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයක දී ඊට සහභාගි වූ අයට පිළුණු වූ ආහාර ලබා
අපුර සෙල්ලිපිය ගැන පරීක්ෂණයක්
අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි පාලුමැකිච්චාව සෙල් ලිපිය වසා දමා කොන්ක්‍රීට් බැම්මක් ඉදිකර ඇතැයි කියන සිද්ධ

