අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට


(මනෝප්‍රිය ගුණසේකර)

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ  හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට සාක්කි ලබාදීමට මීට සුළු මොහොතකට  පෙර පැමිණියේය.