
පේරු සංචාරයෙන් පසු යළිත් වරක් වතිකානයට පැමිණි ශාන්ත පීතර චතුරස්ට ගොස්, රැස්ව සිටි ජනතාවට ආශිර්වාද කරද්දී ශුද්ධෝත්තම ලියෝ පාප්තුමාට එතුමා මෙන් සැරසුණු පුංදචි පාප්තුමකු වඩා ගැනීමට අවස්ථාව ලැබුණි.
මේ බිලිඳා යුවාන් දියේගෝය. ඔහු මාපියන් සමග වතිකානයට පැමිණ ඇත්තේ එල් සැල්වදෝරයේ සිටය. ඒ, පාප්තුමාගෙන් ආශිර්වාද ලබා ගැනීමට යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd