විස්ස සබරගමුවෙත් සම්මතයි


20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සබරගමුව පළාත් සභාවේදි වැඩි ඡන්ද 21කින් අද (12) සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 29ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 08ක් පමණි.