උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ සාක්ෂිකරු වන රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අධිකරණයට නොපැමිණීම හේතුව
එසැණ පුවත්
අල්ලස් ගත් ග්‍රාම සේවක රිමාන්ඩ්
ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට අල්ලස් ගත් බව කියන බම්බලපිටිය ග්‍රාම නිලධරයා සහ අල්ලස් ලබාගැනීමට සහාය වූ ප
පළාත් සභා මන්ත්‍රී ඇතුළු පිරිස රිමාන්ඩ්
ගිනි අවි ආඥා පනත යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රන්දීර්
පොස්පේට් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිගේ සේවය අත්හිටුවයි
ලංකා රාජ්‍ය පෝස්පේට් සමාගමේ එප්පාවල වැඩ බිමෙහි පිහිටි ඇඔරුම් යන්ත්‍රයක් සදහා ගියර් පද්ධති ද්විත්වයක් විදේශයක
දුම්වැටි ළඟ තබා ගත් දෙදෙනෙක්ට දඩ
තීරුබදු නොගෙවා මෙරටට විදේශීය දුම්වැටි 4300ක් රැගෙනවිත් සන්තකයේ තබා ගත් ඉන්දීය ජාතිකයකු ඇතුළු දෙදෙනෙකුට එක් අයකු
යාලට එන වාහන සීමා කෙරේ
යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරක රථ වාහන සංඛ්‍යාව දිනකට 450 දක්වා සීමා කිරීමට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය
වයස් සීමාව නොසලකන්නැයි විරෝධතා
දකුණු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් බදවා ගැනීමේ දී වයස අවුරුදු 35 සීමාව නොසලකා හරින ලෙස ඉල්ලා දකුණු පළාතේ රැකිය
විදේශ රැකියා අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යොදාගෙන කිරිපිටි වංචාවක්
විදේශ රැකියා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් ප්‍රසිද්ධ කිරිපිටි සමාගමකින් රුපියල් 13,77,750 ක් වටිනා කිරිපිටි ප
ව්‍යවස්ථාව ගැන වාද කිරීම නවතන්නයි බෙල්ලන්විල හිමියෝ කියති
දැනට මේ ව්‍යවස්ථාව පිළිබඳ වාද විවාද සිදු කරන එක නවතා රටේ අනෙකුත් සංවර්ධන ක්‍රියාවලිවලට මුල්තැන දී කටයුතු කරන ල
‘අද රටේ නායකයෝ ගොඩයි‘ - ඥානසාර හිමි
ලංකාව ලොකයේ බල පුළුවන්කාරයන්ගේ පහසු ගොදුරක් බවට මේ වන විට පත්ව තිබෙන බවත් ඒ උවදුරින් රට බේරා ගැනිම සඳහා මහා සංඝරත
බස් රියෙන් මරුවා එයි
මීගොඩ - දාම්පේ හොරගල මාර්ගයේ දඹුගොල්ලවත්ත පාර අසලදී යතුරුපැදියක් ලංගම බස් රථයකට ඉස්සර කිරීමට ගොස් එක්වරම තිරිංග
‘ඉදිරි අයවැයේදී ජනතාව මත පටවන බදු අඩුකරනවා‘ - ආශු මාරසිංහ
2018 වර්ෂය සඳහා රජය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන ඉදිරි අයවැයේ දී මහජනතාව මත බදු පැටවීම අඩු කිරීමට බලාපොරොත්තු වන
අලුත් ව්‍යවස්ථාව ගැන නීතීඥ සංගමයෙන් ප්‍රශ්න පත්‍රයක්
ආණුඩුක්රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යන වගන්තීන් වලින් ‘ඒකීය රාජ්‍ය‘ ව්‍යුහය ‘පෙඩරල්‘ ව්‍යුහයක් දක්වා පරිවර්
ග්‍රාම නිලධාරියෙක් ඇමැති දුමින්දට බැනලා
’’තමුසේ කවුද මට උපදෙස් දෙන්න, තමුසේ කෘෂිකර්ම ඇමතිනේ’’ යනුවෙන් තමාට ග්‍රාම නිලධාරියකු බැණ වැදීමේ සිද්ධියක් සම්බ
ශ්‍රී ලංකාව තව බොහෝ දේ කළ යුතුයි - එ.ජා නියෝජිත
ශ්‍රී ලංකාව දිගින් දිගටම සංක්‍රාන්ති යුක්තියේ ප්රතිලාභ අහිමි කරගනිමින් සිටින බව සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ න
දැරිය අස් කිරීම ගැන මානව හිමිකම් විමර්ශනයක්
උදේ ආහාරය නොගෙන පාසලට ආ දැරියක වමනය කළ පසු ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් නෙරපූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍ර
හෙක්ටර් බෙත්මගේට එරෙහි නඩුව කල් යයි
නිල ගිනිඅවියෙන් වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකළ බවට බස්නාහිර පළාත් සභාවේ සභානායක හෙක්ටර් ඛෙත්මගේ මහතාට එරෙහි
ඉන්දීය මලල කි‍්‍රඩකයා දුම්රියේ ගැටී මරුට
වෙළද සේවා මලල කී‍්‍රඩා තරග සඳහා මෙරටට පැමිණ සිටි ඉන්දීය ජ්‍යෙෂ්ඨ මළල කි‍්‍රඩකයකු අද (23) දහවල් බම්බලපිටිය දි දුම්ර
අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනකුට සිතාසි
රුපියල් මිලියන 125ක අල්ලස් සිද්ධියේ ලේඛන කිහිපයක් සඟවා හෝ විනාශකර දමා ඇතැයි කියමින් හිටපු සහකාර රේගු අධිකාරිවරයක
සයිටම් තීන්දුව දෙදිනක් ඇතුළත
ඉදිරි දින දෙක ඇතුළත සයිටම් අවසන් විසඳුම ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
‘රොකට් මෑන්’ මරාගෙන මැරෙන මෙහෙයුමක - ට්‍රම්ප්
උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් ආසියානු කලාපයේ මිතුරන් සමඟ සාකච්ඡා කරන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජිම් මැට
ශ්‍රී ලංකාවේදී බල්ලකුගේ සපාකෑමට ලක්වූ ප්‍රංශ දරුවා මියයයි
සංචාරයක් සඳහා ශ්‍රීලංකාවට පැමිණි ප්‍රංශ ජාතික පවුලකට අයත් වයස අවුරුදු 10ක පිරිමි දරුවෙක් ජල භීතිකා රෝගය හේතුවෙන
දිවුලපිටිය වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට
මිනුවන්ගොඩ දිවුලපිටිය හේන්පිට ගෙදර ප්‍ර දේශයේ දී අද (23) පස්වරුවේ විශේෂ කාර්ය බළකාය හා පතාල සාමාජිකයන් අතර ඇතුළු ව
බැඳුම්කර කොමිසමේ කාලය දිගුකරන්නැයි ඉල්ලයි
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය දීර්ඝ කිරීම ප
අල්ලස් ගනිද්දී ග්‍රාම නිලධරයා කොටුවෙයි
ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට සහ පදිංචි සහතිකයක් නිකුත් කිරීම සඳහා රුපියල් 25000ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල්
වෛද්‍ය පාඨමාලාවට සිසුන් බඳවාගන්නේ නැතිලු
සයිටම් ආයතනයේ උප සභාපතිනි හිමාලි ජයතිලක මහත්මිය නිවේදනයක් යොමු කරමින් කියා සිටිනුයේ එම ආයතනයේ වෛද්‍ය පීඨයේ MBBS පා
දිවුලපිටිය වෙඩි තැබීමකින් පතාල සාමාජිකයෙක් මරුට
දිවුලපිටිය හේන්පිට ගෙදර ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය හා පතාල සාමාජිකයන් පිරිසක් අතර ඇති වු වෙඩි හුවමාරුවකදී ප
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනයට සැරසෙයි
වහාම ක්‍රියාත්මකවන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමට කර්මාන්ත හා
සිසුවියන් හතරකට අතවර කළ ගුරුවරයාට ඇප
බාල වයස්කාර පාසල් සිසුවියන් හතර දෙනෙකුට ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්
ජනපති ආරක්ෂක අංශ ප්‍රධානියාට පහර දුන් දෙදෙනා රිමාන්ඩ්
කොළඹ මළලසේකර මාවතේ ජනාධිපති මන්දිරයේ පැවැති සාදයක දී ජනාධිපති ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිට පහර දුන්නැයි එම අංශයේම

