(ඉන්දිකා රාමනායක)
වෙළද සේවා මලල කී‍්‍රඩා තරග සඳහා මෙරටට පැමිණ සිටි ඉන්දීය ජ්‍යෙෂ්ඨ මළල කි‍්‍රඩකයකු අද (23) දහවල් බම්බලපිටිය දි දුම්රික ගැටී මියගොස් ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ රාජේන්ද්‍රන් පනිඩායි (64) නැමැති මලල කි‍්‍රඩකයා බවද පොලිසිය හදුනාගෙන ඇත.

