දඹානටත් ආසූත ජල පෙරණයක්
“රකිමු වකුගඩු පණ සේ - සුවය දිවිමග එවිට සැළසේ” තේමාවෙන්, වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකාය සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිෂ්පාදනය කළ තවත් ප්රති ආසූත ජල පිරිපහදු යන්ත්රයක් දඹාන ආදිවාසි ගම්මානට පිරිනැමීම සිදු කෙරිණි.