ප්‍රින්ස් රත්නායක
නිරන්තරයෙන් සිදුවන ආපදා තත්ත්ව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (29) රත්නපුර සමුදි උත්සව ශාලාවේ පැවැත්විණි.
රත්නපුර මහ දිසාපති මාලනී ලොකුපෝතාගම, කාලගුණ දෙපාර්තමේන්තුවේ ප්‍රදීප් කොඩිප්පිලි, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුගත් දිසානායක, කාලගුණ විද්‍යා නිලධාරි ජී. ඩී. සන්ජීව ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මීට සහභාගී වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd