ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා නිර්මාණය කරන ලද රොකට්ටුව ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදී ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා සමඟ කතාබහක නිරතවිය.
යුද හමුදාපති මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් ද ඡායාරූපයේ වෙති.
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි බණ්ඩාරනායක!