(විජේරත්න රත්නායක )
2019 වසර සඳහා වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික මුදල් ප්‍රකාශය අද (29) වැඩි ඡන්ද 25 කින් සම්මත විය.
හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අයවැය විවාදය පැවැති අතර ඒ පිළිබඳ ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බව පැවසූ සභාපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13දෙනා,උප සභාපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 12 දෙනාද අයවැයට පක්ෂ බව ප්‍රකාශ කළහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනා මේ සම්බන්ධයෙන් තම කණ්ඩායම ස්වාධීනව සිටින බව පැවසූ අතර එම සභාවේ ස්වාධීන කණ්ඩායම්-1 නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
ජනතා විමුක්ති පෙරමුණේ මන්‍ත්‍රීවරු දෙදෙනා සහ ස්වාධීන කණ්ඩායම්-2 නියෝජනය කරන මන්ත්‍රීවරයා අයවැය යෝජනාවලට විරුද්ධව ඡන්දය භාවිතා කළහ.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හාලිඇල ප්‍රා.සභාවේ අයවැය සම්මතයි