(ඩබ්ලිව් .අසේල)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි පාත හේවාහැට ප්‍රදේශීය සභාවේ මංගල අයවැය අද (29) ඉදිරිපත් කළ අතර එය බහුතරයෙන් සම්මත විය.
මෙම සභාවේ මන්ත්‍රීවරු 41 දෙනෙකු සිටින අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා පමණක් විරුද්ධව අදහස් දැක්වීය.
එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd