‘අශ්වයා කවුද කියලා අපි වෙලාවට කියන්නම්’
පාර්ලිමේන්තුවේ ඉන්න සියලු හොරු ටික අකුළලා දාන්න ඕනෑ. වැරදි කරපු අය ජම්පර් අන්දලා හිරේට දාන්න ඕනෑ. 225 න් කීප දෙනෙකු හරි ඉතුරු වෙලා හොඳ අය පාර්ලිමේන්තුවේ ඉතුරුවෙයි. පාර්ලිමේන්තුව දැන් මොන්ටිසෝරියකටත් අන්ත වෙලා යැයි අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඉෂාක් රහුමන් මහතා පැවසීය.