ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ට ජනපතිගෙන් අවසන් ගෞරව
අපවත් වී වදාළඅලුත්ගම එෙතිහාසික කන්දේවිහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී විනයාචාර්ය අති පූජ්‍ය ශාස්ත්‍රවේදී බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැකවීම සඳහා (07)දා රාත්‍රී 10.00ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එෙතිහාසික කන්දේවිහාරයට පැමිණි සිටි අයුරුයි.