(ටී.කේ.ජී.කපිල)
ඉන්දියාවේ චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රන් බිස්කට් තුනක් මෙරටට ගෙන ආ ශ්‍රීලාංකික ගුවන් මගියකු අද (7) කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු තමන් හැද සිටි කලිසමේ සාක්කුවල සඟවාගෙන රන් බිස්කට් තොගය ගෙන තිබේ. මේවායේ වටිනාකම රුපියල් 24,48,600 කි.
ග්‍රෑම් 233 ක් බර මෙම රන් බිස්කට් තුන සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගුවන් තොටෙන් රන් බිස්කට් තොගයක් අල්ලයි