(මඩකලපුව වාර්තාකරු රි එල් ජව්ෆර්කාන්)
මඩකලපුව කාත්තන්කුඩි පොලිස් වසමේ කාත්තන්කුඩි ප්‍රදේශයේ කරන ලද වැටලීමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග එක් අයෙකුත් මත්පැති සමග එක් අයෙකු දෙදෙනෙකු ඇත අඩංගුවට ගත බවට කාත්තන්කුඩ් පොලිසියේ ස්ථානාධිපති කස්තුරි ආරච්චි මහතා පැවසිය ඔවුන් සතුව මුදල තොගයක්ද බාරයට ගෙන ඇත.
කලුවාන්චිකුඩි පොලිසියේ නියෝජ්‍ය පොලිස් අධිකාරි එම කුමාරසිරි මහතාගේ නියෝගමත අද (08) උදේ කාත්තන්කුඩි පොලිසිය කරන ලද වැටලීමේදී මොවුන් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් මඩකලපුව අධිකරණයට ඉදිපත් කිරිමට් නියමිතයි. කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd