(රවී ලියනගේ)
ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ හය දෙනෙකු අද (07) රාත්‍රී අත්අඩංගුවට ගත්බව දංකොටුව පොලිසිය කියයි.
පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායම් තුනක් යොදවා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් සතුව තිබි හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 23ක් පොලිසිය සොයා ගෙන තිබේ.
සැකකරුවන් දංකොටුව,කටුකෙන්ද,බුජ්ජම්පොල, මහවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd