හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට කුකුල් පාලනය පිළිබඳ පුහුණුවක්
පුනරුත්ථාපනය කර සමාජගත කරන ලද ත්රිකුණාමලය හිටපු එල්.ටී.ටී.ඊ සාමාජික සාමාජිකාවන්ට කුකුල් පාලනය පිළිබඳව පුහුණුවක් සහ කුකුල් පැටවුන්, සත්ත්ව ආහාර හා ඖෂධ ලබාදීම පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් අද (10) සිදුකෙරිණි.