සුමතිපාල දීයගහගේ
මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් සහ හිස් පතරොමක් සමඟ පුද්ගලයකු රත්ගම මාමඩවිලදී අත්අඩංගුවට ගත් බව තෙලිකඩ පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණ තොරතුරක් මත මහ මඟ ගමන් කරමින් සිටියදී පරික්ෂා කිරිමේදී සැකකරු ළග තිබි මෙම ගිනිඅවිය සහ හිස් පතරොම සොයා ගෙන ඇත.
රත්ගම ගම්මැද්දගොඩ පදිංචි 24 හැවිරිදි සැකකරු ධීවර කාර්මිකයකු බව අනාවරණය වී තිබේ.
ගිනිඅවිය සහ සැකකරු අද (12) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd