IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට කුකුල් පාලනය පිළිබඳ පුහුණුවක්

අමදෝරු අමරජීව
 
පුනරුත්ථාපනය කර සමාජගත කරන ලද ත්‍රිකුණාමලය හිටපු එල්.ටී.ටී.ඊ සාමාජික සාමාජිකාවන්ට කුකුල් පාලනය පිළිබඳව පුහුණුවක් සහ  කුකුල් පැටවුන්,  සත්ත්ව  ආහාර  හා ඖෂධ  ලබාදීම පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්  කාර්යාංශය විසින් අද (10) සිදුකෙරිණි.
 
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ වව්නියාව පුනරුත්ථාපන  සම්බන්ධීකරණ මාණ්ඩලික නිලධාරි - 01 බී. බී. හර්මන් ප්‍රනාන්දු මහතා මෙම කටයුත්ත සංවිධානය කළ අතර එම අවස්ථාවට ත්‍රිකුණාමල සම්බන්ධීකරණ නිලධාරි මේජර් සමන්ත පෙරේරා මහතා ද සහභාගී විය.



අදහස් (0)

හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට කුකුල් පාලනය පිළිබඳ පුහුණුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 295 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site