බිමල් ශ්‍යාමන් ජයසිංහ
පිළියන්දල කොළමුන්න ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදා ගන්නා කඩදාසි 2495ක් හා ජංගම දුරකථන දෙකක් සමඟ නිවෙස් හිමිකරු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් තැනැත්තා 46 හැවිරිදි අයෙකි.
ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ විදේශ ජාතිකයකු මෙම ව්‍යාජ මුදල් නෝට්ටු කඩදාසි ලබා දුන් බවයි.
සැකකරු අද(12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd