තරංග ගුණරත්න
හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තුන් දෙනෙකු විශේෂ අපරාධ විමර්ශන ඒකකය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස ඝාතනය කෙරුණේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලොකුහකුරුගේ සාන්ත (52) මහතාය. පසුගිය නොවැම්බර් 4 වැනි දා මාතර හක්මන ප්‍රදේශයේ ඔහුව ඝාතනය කෙරිණි.
කඹුරුපිටිය ප්‍රදේශයේදී මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි. මොවුන් තිදෙනා අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd