ජවුෆර් ඛාන්
ඊලාම් විමුක්ති කොටීන්ට විරුද්ධව අද (3) අක්කරේපත්තුවේ උද්ඝෝෂණයක් පැවැත්විණි.
අක්කරේපත්තුව සම්බන්ධීකරණ කමිටුව සංසදය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. නැගෙනහිර පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය එන් නවරත්නරාජා මහතා ද මෙම උද්ඝෝෂණයට සහභාගී විය.
වව්නතිව් පොලිස් නිලධාරීන්ට කරන ලද ප්‍රහාරය පිළිකුල්ව හෙළා දකින බවත් සාමයට අකමැත්තෙන් නීතිය ඉදිරියට ගෙන එනු යනුවෙන් සිංහල ඉංග්‍රීසි භාෂා වලින් පාඨ සඳහන් පුවරු ප්‍රදර්ශනය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd