අනීෂා මානගේ
අම්බලන්තොට ප්‍රදේශයට හෙරොයින් මත්කුඩු බෙදාහැරීමේ නිතර වූ ජාවාරම්කරුවෙක් හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් දෙදහස් හැත්තෑවක් අඩංගු පැකට් 24ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරීහු පවසති.
ජාවාරම්කරුගෙන් හෙරොයින් මිලදී ගැනීමට පැමිණියේ යැයි කියන තවත් පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව නිලධාරීහු පවසති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කටුවන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් සහ හෙරොයින් මත්කුඩු මිලදී ගැනීමට පැමිණියේ යැයි කියන අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පදිංචි තිස්දෙකක් සහ තිස්හය හැවිරිදි අයවලුන් වේ.
ජංගම දුරකථන දෙකක්, රිදී මාල දෙකක්, රත්තරන් කරාබු දෙකක්, රිදි හා රත්තරන් මුදු දෙකක්, ව්‍යාජ හැදුනුම්පතක් සහ සැකකරුගේ හැදුනුම්පත පොලිස් බාරයට ගෙන තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හෙරොයින් පැකට් 24 ක් සමඟ අයෙක් අත්අඩංගුවට