ග්රාමශක්ති ව්‍යාපාර වැඩසටහන්වලින් සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන් ඉවතට
ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ක ක්‍රියාත්මක වන ග්රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සියලූ වැඩසටහන්වලින් දෙසැම්බර් 1 වන දින සිට සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන් සියලු දෙනා ඉන් ඉවත් වෙන බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය දෙසැම්බර් 1 දින දඹුල්ලේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරයි.