(ජේ.කේ.එල් චාමින්ද)
විදේශීය සංචාරකයින්ගේ විදේශිය මුදල් හා රන් භාණ්ඩ ඇතුළු දේපල කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ කොල්ලකරුවකු අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසයි.
මොහු ඉතා සුක්ෂම අයුරින් සංචාරක නිකේතන හා හොටල්වලට ඇතුල්වී විදේශීකයින්ගේ දේපල හා මුදල් කොල්ල කා ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
විදේශීකයින් වැඩිපුර ලැගුම් ගන්නා අවන්හල් හා හෝටල් පිළිබඳ තොරතුරු මොහු අන්තර්ජාලය හරහා ලබාගෙන විදේශීකයින්ගේ විදේශ මුදල් හා දේපල කොල්ල කා ඇති බව පොලිස් පරික්ෂණවලදී හෙළි වී ඇත.
සැකකරු 32 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු වන අතර මොහු පොලිසියට කට්ට පනිමින් සිටියදී රත්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (30) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් මුදල් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට