(අශෝක තිලකරත්න )
අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා වූ අයවැය ඒකමතිකව සම්මත විය.
සභාපති ගාමිණී වීරබද්දන මහතා විසින් මෙවර ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට මෙම අයවැය ලේඛනය ඉදිරිපත් කරනු ලැබීය.
එම අයවැය ලේඛනයට අනුව 2019 වසරේ දී අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ අපේක්ෂිත ආදායම රුපියල් 54,358,318ක් වන අතර අපේක්ෂිත වියදම රුපියල් 51,358,876ක් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd