බිමල් ශ්‍යාමන් ජයසිංහ
යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටී තුවාල ලැබු යතුරුපැදිකරුට ඒ අසලින් ගමන් ගත් විදේශිකයන් රැගත් බස් රථයක සිටි ප්‍රංශ ජාතික වෛද්‍යවරියක් වහා බස් රථය නවතාගෙන අනතුරට ලක්වු යතුරුපැදිකරුට වහා ප්‍රතිකාර ලබාදෙන අවස්ථාවක් බණ්ඩාගරම ගැලනිගම අධිවේගී පිවිසුම මාර්ගය අසලදී දැක ගත හැකිවිය.
හොරණ දෙස සිට බණ්ඩාගරම දෙසට මෝටර් රථය පැමිණෙමින් සිටියදී එම දිශාවටම ගමන් කරමින් තිබු යතුරුපැදිකරු මෝටර් රථයේ වම්පස පිටුපස ගැටීමෙන් යතුරුපැදිය සමඟ ඇඳ වැටී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මිනිස්කම " මේ ලෝකයේ තවමත් ඉතිරිවී තියෙනවා. එයට ජාති,ආගම්,පාට, කුලය ,බලය ආදී " නොවැදගත් " දේවල් අදාල නැහැ. ස්තුතියි වෛද්‍ය තුමියනි, ඔබතුමියගේ සංචාරය සතුටින් සහ සාර්ථකව නිමකර මවුබිම වෙත නිදුක් නිරෝගිව ලඟාවීමට මගෙන් සුබ පැතුම්. ඒ වගේම අනතුරට පත් මහත්මයාටත් ඉක්මනින් සුවය ලැබේවායි පතමි.
බලාගෙන අපේ දොස්තර සංගමයෙන් අවසර අරගත්තේ නැත්නම් නඩු දාන්නත් ඉඩ තියෙනවා