IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


බලපත් නොමැතිව විදෙස් මුදල් ළඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
 
බලපත්‍රයක් නොමැතිව  විදේශීය මුදල්  හුවමාරු කිරිම ළඟ තබා ගැනීම  සහ දේශීය හා විදේශීය  මත්පැන් සිගරට්  වැඩි මිලට අලෙවි කළ පුද්ගලයකු  මත්පැන් සිගරට් හා මුදල් නොට්ටු සමඟ අද (30) ගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව දකුණු පළාත්  විශේෂ විමර්ශන ඒකකය පවසයි.


මෙම වැටලීමේ දී  වැඩිමිලට  අලෙවි කළ   සිගරට් 3920ක‍්,  විවිධ ප්‍රමාණයෙන් යුත් දේශීය  හා විදේශීය  මත්පැන් බෝතල් 128ක්, ඩොලර් 20,10,05, 02 ආදී  මුදල් නොට්ටු 154ක් චීන, සිංගප්පුරු  ඉන්දියානු මුදල් නොට්ටු  තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත. 


අත්අඩංගුවට ගත් මත්පැන් සිගරට් හා මුදල් නොට්ටුවල වටිනාකම රුපියල් ලක්ෂ හතහමාරක් පමණ වන බව පොලිසිය පවසයි.



අදහස් (0)

බලපත් නොමැතිව විදෙස් මුදල් ළඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31915 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14372 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11197 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 8 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 259 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1205 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site