IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සා.පෙළ ලියා ගෙදර යමින් සිටි දැරියක් යතුරුපැදියක ගැටී තුවාල ලබයි

(දයාරත්න ඇඹෝගම)

ආඩියාගල පාසලේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට සියා පියා සමඟ යතුරු පැදියෙන් නිවසට යමින් සිටි 16 හැවිරිදි සිසුවියක් පලාගල හන්දිය ආසන්නයේදී ඉදිරිපසින් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් තුවාල ලබා අද (03)  දඹුල්ල රෝහලට ඇතුළත් කලබව ගල්කිරියාගම පොලිසිය කියයි.

මෙසේ රෝහල් ගත කොට ඇත්තේ ආඩියාගල,ඇල්ලේවැව පදිංචි නවෝද්‍යා සදමාලි නැමති සිසුවියකි.

සිසුවිය විභාගයට පෙනි සිට නැවත ආපසු සිය පියා සමඟ නිවසට යමින් සිටියදී පලාගල හන්දිය ආසන්නයේදී ඉදිරිපසින් පැමිණි යතුරු පැදිය හා මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.

මෙම අනතුරින් දැරියගේ දකුණු අතේ අස්ථි බිදි ගොස් තිබිම නිසා ඇය දඹුල්ල රෝහලට ඇතුළත් කොට තිබේ.මෙම අනතුරින් සිසුවියගේ පියාටද සුළු තුවාල  සිදුවී ඇති බව පොලිසිය පැවසිය.



අදහස් (0)

සා.පෙළ ලියා ගෙදර යමින් සිටි දැරියක් යතුරුපැදියක ගැටී තුවාල ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site