(අනීෂා මානගේ)
තංගල්ල කඳුරුපොකුණ ප්‍රදේශයේ නිවෙසක් තුළ අඩි 40ක පමණ ප්‍රමාණයක් කැණීම් සිදුකර නිධන් ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් හතරදෙනෙක් අද (29) අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි.
නිවෙස තුළ කැණීම් සිදුකිරීමට උපයෝගී කරගත් උපකරණ, නිධානය ගැනීමට උපයෝගී කරගත්තේ යැයි කියන පූජා භාණ්ඩ ඇතුළු උපකරණ රාශියක් මෙම නිවෙස තුළ තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd