අවුරුදු දිනවල අනතුරුවලින් 85ක් තුවාල ලබා රෝහලේ
අලුත් අවුරුදු දින සහ පසුදින (14, 15) තුළ මාර්ග අනතුරු, ගිනිකෙළි අනතුරු හා පහරදීම්වලින් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි.