(තිලකරත්න දිසානායක)
ගම්පහ, බෞද්ධාලෝක මාවතෙහි පිහිටි සිංගර් ආයතන ගොඩනැගිල්ලේ අද (11) සවස ඇතිවු ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
ගින්නෙන් ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසට හානි සිදුවී තිබේ.
ගින්න ඇතිවී සුළු මොහොතකින් ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගැණිනි.
ගින්න ඇති වීමට හේතුව විදුලි කාන්දුවකින් යැයි සැක කරන බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd