(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙක් පළා යාමේ අදහසින් මුළු රැයක් බන්ධනාගාර වහළය මත නැඟ සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.
වැලිකඩ බන්ධනාගාරයේ චැපැල් වාට්ටුවේ රඳවා සිටි වසරක සිර දඩුවම් නියම වු අයෙක් මෙලෙස පැන යාමට තැත්කර තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මීට පෙරද මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති අතර කිසිදු රැදවියෙකුට පැන යාමට නොහැකි වු බවද බන්ධනාගාරය පවසයි. අවුරුදු උදාවත් සමඟ සෑම වසරකම මෙවැනි සිදුවීම් වාර්තා වන බවද බන්ධනාගාරය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැනපු අය නම් ඉන්නවා එලියට ආරංචි වුනෙ නැති වුනාට. ඊට වඩා අලුත් ක්‍රම දැන් භාවිතා කරන්නේ.